ශ්රී ලංකික ජනතාව ගොඩක් බවිත කරන Galaxy Y Android දුරකථන root කරන ආකාරය පිළිබද මෙම බ්ලොග් එකෙන් ඉගන ගන්න
Root කිරීමට ප්රථම ඔබ දෙනගත යුතු කරනු කීපයක් ඇත
1.root කිරීමෙන් පසු ඔබේ දුරකතනේ Warranty එක වලංගු නොවනු ඇත
2.මෙය 100% හරියට කල යුතු අතර සුළු වෙරදීමකින් ඔබේ දුරකථනය Brink (බාවිතා කල නොහෙකි තත්වය) පත්විය හෙක
<0> Root කිරීමට පෙර ඔබේ දුරකථනය 80% වඩා battery එක charge කරන්න
<0> ඔබේ සියලුම දත්ත (SMS /Contact /Apps) Backup කරන්න (මෙය සදහා android market එකේ Superbackup App එක use කල හෙක )
<0> ප්රථමයෙන් පහත දෙක්වෙන .zip file එක ඔබගේ දුරකතනයේ SD card එකට copy කරන්න (Folder එකට නොව direct card එකට copy කරන්න සහ unzip කිරීමෙන් වලකින්න
http://www.mediafire.com/download/60915k1g001823p/update.zip
<0> දුරකථන off කරන්න
<0> ඉන්පසු ඔබේ දුරකතනේ Home Botton + Power Bottin + Volume up Botton මෙම සංයෝගය ඔබාගෙන සිටින්න Samsung Logo එක එනතුරු
<0> දැන් ඔබට සම්සුන්ග් Default Recovery Mode එක දිස්වෙනු ඇත.දෙන ඔබගේ දුරකතනයේ Touch පහසු කම නැති වෙන අතර ඉහල පහල කිරීමට Volume up සහ Down botton ද Home botton එක select කිරීමට ද power botton එක නැවත පරණ screen එකට (Previous Screen ) බාවිතා කල හැක .
<0> දෙන ඔබ ඉහත සදහන් keys බාවිතා කර Apply update from sd card option එක select කරන්න
<0> ඔබගේ SD card ඔබ කලින් Copy කල update .zip file එක තොර ok කරන්න
<0> දෙන ඔබට වෙනම menu එකක් පෙනනු ඇත එහි ඇති Reboot System now කියන option එක තොර ok කරන්න
(මෙම ක්රියාවලිය සදහා මද වෙලාවක් යනු ඇත )
<0> ඔබගේ දුරකථනය Reboot උන පසු එහි application ගොස් superuser app install වී ඇති බව බලන්න
<0> අවසාන වශයෙන් superuser app එක open කර binaries update කරන්න
දැන් ඔබට custom Rom මෙන්ම Root Permission අවශ්ෂ සියලුම apps සහ Tweaks සිදු කල හෙක
Feel free to leave any comments and feedbacks
forget to tell you all i used the google sinhala translator to type this in sinhala so sorry if you guys find it difficult to understand the words
Cheers :) :)
hope to write more blogs in the future (if i got any free time in office :P)


" if i got any free time in office " huh ?? :P
ReplyDeleteAnyway an important post bro, keep it up !!
Thumbs Goma Weda nethiwalawata karana dewal :P
ReplyDeletemeka bariwelawath waradila brink unoth ehemaa. mokada mama karanne....?
ReplyDeleteEhema phone brink wenne ne baya wenna epa..hariyata instruction follow karanna.monawa hari case ekak awoth kiyanna
ReplyDelete