Wednesday, July 31, 2013

Galaxy SII දුරකථනය Dual Boot කරමු (මෙහෙයුම් පද්දති 2ක් දමමු )





ඔබගේ  Galaxy SII දුරකථනය මෙහෙයුම් පද්දති 2ක් දැමිය හෙක එය එකම වර්ගයේ  Jelly Beans Custom Rom 2ක්
එසේ  නෙතිනම් Jelly Bean සමග ICS Rom එකක් හෝ Custom Rom එකක් සමග Stock Rom එකක්ද දෙමිය හෙක
මෙහිදී වනුවේ  Rom දෙක සදහා එකම Compatible Kernel එකක් දැමීමය (Kernel Share)


මෙම ක්‍රියාවලිය සදහා පහත Requirements අවශ්ෂය
1.Galaxy SII (I9100) AT&T , T Mobile ,Sprint හෝ වෙනත් SII දුරකථන සදහා මෙම ක්‍රමය බවිත නොකරන්න
2.Siyah Kernel 3.2 හෝ එට පසු versions
  http://www.gokhanmoral.com/
   Custom Kernel ගෙන මින් පසු Blog එකක් ලිවීමට බලාපොරොත්තු වේ

3.ඔබගේ  දුරකතනයේ  battery එක 80% වඩා තිබිය යුතුය
4.ඔබගේ  memory card (internal) 3.0 GB දරිතාවක්

වෙදගත් : ඔබගේ  දුරකතනයට Clockworkmod හෝ වෙනත් recovery ටූල් එකක් තිබීම අත්‍යවශ්ෂ වේ

ඒ සදහා http://downloadandroidrom.com/file/GalaxyS2/rooting/GalaxyS2Recovery.zip
              http://www.mediafire.com/download/r68sn6y2yb28ou8/Odin3_v1.3.exe
 
මෙම .zip file එක ඔබගේ  PC එකට බාගත කරගන්න ඉන්පසු usb cable එකින් pc එකට සම්බන්ද කර Download mode එකට පිවිසෙන්න (Volume Down, Home, and Power buttons) ඉන්පසු Odin ටූල් එක open කර PDA icon click කර බාගත් .zip file එක select කරන්න ඉන්පසු Start කරන්න.දුරකථනය reboot වූ පසු Volume Up, Home, and Power buttons keys ඔබගෙන සිටින්න ඔබට CMW recovery එකට යා හෙක

( මින් පසු  Nandroid Back up එකක් ලබා ගෙනීම සුදුසුය )

 ඔබ CMW Recovery ෆ්ලෑෂ් කල පසු ඉහත සදහන් ලින්ක් එකෙන් නවතම Siyah Kernel එක බාගත හෙක

5.බාගත් Siyah Kernel zip file එක ඔබේ  දුරකතනයේ  Memory card එකට (internal /external ) copy කරගන්න .

6.දුරකථනය Restart කරන්න ඉන්පසු (Volume Down, Home, and Power buttons) ඔබගෙන සිටින්න එවිට CWM Recovery Mode එකට ඔබට යා හෙක.
7.ප්‍රථමයෙන් ඔබ Cache Partition එක Wipe කරන්න ඉන්පසු Advance ගොස් Dalvik Cache wipe කරන්න
8.ඉන්පසු install from SD/Internal (ඔබ Siyah Kernel එක Copy කල තෙන ) ගොස් ඔබ බාගත් Siyah xx.zip file එක තෝරන්න ඉන්පසු yes කර flash වනතුරු සිටින්න
9.ඉන්පසු දුරකථනය Reboot නොකර Advance ගොස් Reboot Recovery Select කරන්න
10.ඔබට දෙන අලුත් මුහුණු වරකින් Recovery එක boot වෙනු ඇත ඉන්පසු Kernel Specification ගොස් Stweaks profiles Reset කරන්න ඉන්පසු Advance ගොස් Fix Permission Select කරන්න ඉන්පසු Reboot කරන්න
  11.දැන් ඔබගේ  දුරකතනයට Siyah Kernel එක Flash වී ඇත එය About Phone ---> Kernel Version එක check කරන්න

(ඔබගේ  දුරකථනය බූට් Logo එකේ Stuck වේනම් හෝ බ්ලෑන්ක් Screen එකක් පෙමිනේනම් පහත Script එක ෆ්ලෑෂ් කරන්න ඉන්පසු Nandroid Backup එක Restore කරන්න )
 https://www.dropbox.com/s/wixdh29muostxl2/Ultimate_Kernel_Cleaning_Script_v2.6.5.zip


දැන් ඔබගේ  දුරකතනය Dual Boot  කිරීමට අවශ්ෂ Kernel එක ඔබ ෆ්ලෑෂ් කර ඇත


ඉන්පසු ඔබ 2nd Rom එක වශයෙන් දෙමිමට බලාපොරොත්තු වන Rom එක SD Card එකට Copy කරන්න
(Cyanogenmod / AOSP / AOKP Based all Roms / Shostock යන Roms )









http://galaxys2root.com/category/galaxy-s2-roms/

මෙහිදී ඔබට ක්‍රම දෙකකට ඔබට මෙහෙයුම් පද්දෙති දැමිය හෙක එකක් නම් දැනට පවතින Rom එක Clone කර අනිත් ROM එක අලුතින් දැමීම  හෝ  දැනට පවතින Rom තිබියදීම අලුත් Rom එක 2nd Rom එකට ෆ්ලෑෂ් කිරීම

 මෙහිදී මම Recommend කරනු ලබන්නේ  Rom Clone කර පසුව නව Rom එක දැමීමි

ROm එක Clone කර මෙහෙයුම් පද්දති 2ක් දමන ආකාරය බලමු

( මෙය කිරීමට පෙර Nandroid Back up එකක් ලබා ගෙනීම සුදුසුය )

12.දුරකථනය Reboot කර Recovery එකට පිවිසෙන්න එහි ඇති Dual Boot Option එකට පිවිසෙන්න

13.Clone 1st ROM to 2nd ROM Option එක select කර Yes කරන්න
    මෙහිදී ඔබගේ  දෙනාට පවතින Rom එක 2nd rom එක වශෙයෙන් Clone  වේ  මෙය සදහා විනාඩි   10 හෝ ඊට වෙඩි කාලයක් ගතවේ 



14.දැන් ඔබ දැනට පැවතිය rom එක 2nd එක වශයෙන් ඇති නිසා 1st rom එක flash කිරීමට අවශ්ෂ වේ
ඒ  සදහා නෙවත Recovery Mode එකට ගොස් wipe data / factory reset option කරන්න Cashe Partition එක හා Dalvik Cache Wipe කරන්න ඉන්පසු Install from SD ගොස් ඔබ ෆ්ලෑෂ් කිරීමට අවශ්ෂ rom එකේ  .zip එක select කරන්න ඉන්පසු ෆ්ලෑෂ් වී අවසන් වූ පසු advance ගොස් Reboot Recovery select කරන්න
15.දැන් ඔබගේ  Siyah Kernel එක නෙවත ෆ්ලෑෂ් කිරීමට අවශ්ශය (ඔබ දෙමු Custom Rom එකේ  Kernel එක තමයි දැන් ඔබට Default Kernel වශයෙන් තියන්නේ )

ඉහත දෙක්වූ පරිදි ඔබට Siyah Kernel එක දැමීමට හෙක
(ඉහත උපදෙස් පිළිපදින්න)

අවසන් වරට ඔබ Reboot කලපසු ඔබගේ  Boot Menu එකේ  ඔබට යාමට අවශ්ෂ Rom එක select කල හෙක
Default Keys - Volume Down key එක හෝ Home key එක බවිත කරන්න

ඔබගේ  2nd Rom එක ඔබ බාවිතා කල ආකාරයට ඇති අතර 1st Rom එක setup කටයුතු කල යුතු වේ

ඔබට අවශ්ෂ නම් Recovery mode එකට ගොස් 1st rom එක 2nd rom එකත් එක්ක Swap කල හෙක එමගින් boot order එක මාරු කල හෙක

එසේම 2nd rom එක Delete කල හෙක




Feel free to leave any comments and feedbacks
forget to tell you all i used the google sinhala translator to type this in sinhala so sorry if you guys find it difficult to understand the words


Cheers :) :)












No comments:

Post a Comment