ඔබගේ Chinese දුරකථනය Root කරමු.
අද වෙළද පොලවල් වල විවිද මාදිලියේ Android මෙහෙයුම් පද්දෙති ඇති දුරකථන දකින්න ලැබේ
බොහෝ දුරට Samsung / Sony / HTC /LG වැනි දුරකථන සදහා බොහෝ Development සිදු වන නමුත් වෙළද පොලේ
බහුලව දකින්න නොලේබෙන Celkon /COBY/ HUAWEI/ iBall/ Karbonn/ LAVA/ Micromax/ motorola/ ZTE යන දුරකථන සදහා බොහෝවිට එය සිදු නොවේ මම අද එම දුරකථන ROOT කරන Tool එකක් ඔබට හදුන්ව දෙමි
මෙමගින් Android Version 1.5 සිට 4.2.2 දක්වා Root කල හැකි අතර Unroot කිරීමටද යොදා ගත හැක
මෙම ක්‍රියාවලිය සදහා පහත Requirements අවශ්ෂය
1.දුරකතනයේ Battery 80% හෝ ඊට වඩා තිබිය යුතුය
2.ඔබගේ සියලු DATA Back up කරගන්න (contacts/sms/Call logs etc )
3.දුරකතනයේ SD card එක ගලවා ඉවත් කල යුතුය
අවවාදයි
Root කිරීමෙන් ඔබගේ දුරකතනයේ Warranty එක නැති වන අතර දුරකතනයේ ක්‍රියාකාරිත්වය නොදෙන ක්‍රියා කිරීමෙන් ඔබගේ දුරකථනය Brick වීමට ඉඩ ඇත
(Proceed with your own risk , i'm not responsible for any kind of damage to your phone)
1.ප්‍රථමයෙන් SRS One Click Root tool එක ඔබගේ පරිගණකයට බාගත කරගන්න
SRSRoot
2.දුරකතනයේ USB Debugging On කරන්න
මෙය option එක දුරකතනයෙන් දුරකතයට වෙනස් වේ 4.x දුරකථන වල Developer Option එක යටතේද
ඊට පහල Android version වල Application වල Development ගොස් Debugging ON කල හෙක
3.එමෙන්ම APK install කිරීමට Unknown Source OK කර තබන්න
4.ඔබගේ දුරකථනය Data Cable එක මගින් සම්බන්ද කරන්න
(දුරකතනයට අදාල Drivers ස්තාපනය කර තිබීම අනිවාර්ය වේ
5.දැන් SRS One Click Root tool එක intall කර එය Run කරන්න
6.දෙන ඔබ Root option එක click කරන්න
7.දුරකථනය Reboot කරන්න
8.Reboot පසු Super User app එක ඉන්ස්ටල්ල් වී ඇති බව check කර බලන්න
9. දැන් ඔබට root Privilages මෙන්ම Root access අවශ්ෂ කරන බොහෝ apps ඉන්ස්ටල්ල් කල හැක
10.ඔබට unroot කිරීමටද මෙම ටූල් එක බවිත කිරීමට හෙක
පහත List එක සදහන් දුරකථන මෙම Tool එක මගින් Test කර ඇත
Tested Phone List
Feel free to leave any comments and feedbacks
forget to tell
you all i used the google sinhala translator to type this in sinhala so
sorry if you guys find it difficult to understand the words
Cheers :) :)
