Wednesday, July 31, 2013
Galaxy SII දුරකථනය Dual Boot කරමු (මෙහෙයුම් පද්දති 2ක් දමමු )
ඔබගේ Galaxy SII දුරකථනය මෙහෙයුම් පද්දති 2ක් දැමිය හෙක එය එකම වර්ගයේ Jelly Beans Custom Rom 2ක්
එසේ නෙතිනම් Jelly Bean සමග ICS Rom එකක් හෝ Custom Rom එකක් සමග Stock Rom එකක්ද දෙමිය හෙක
මෙහිදී වනුවේ Rom දෙක සදහා එකම Compatible Kernel එකක් දැමීමය (Kernel Share)
මෙම ක්‍රියාවලිය සදහා පහත Requirements අවශ්ෂය
1.Galaxy SII (I9100) AT&T , T Mobile ,Sprint හෝ වෙනත් SII දුරකථන සදහා මෙම ක්‍රමය බවිත නොකරන්න
2.Siyah Kernel 3.2 හෝ එට පසු versions
http://www.gokhanmoral.com/
Custom Kernel ගෙන මින් පසු Blog එකක් ලිවීමට බලාපොරොත්තු වේ
3.ඔබගේ දුරකතනයේ battery එක 80% වඩා තිබිය යුතුය
4.ඔබගේ memory card (internal) 3.0 GB දරිතාවක්
වෙදගත් : ඔබගේ දුරකතනයට Clockworkmod හෝ වෙනත් recovery ටූල් එකක් තිබීම අත්යවශ්ෂ වේ
ඒ සදහා http://downloadandroidrom.com/file/GalaxyS2/rooting/GalaxyS2Recovery.zip
http://www.mediafire.com/download/r68sn6y2yb28ou8/Odin3_v1.3.exe
මෙම .zip file එක ඔබගේ PC එකට බාගත කරගන්න ඉන්පසු usb cable එකින් pc එකට සම්බන්ද කර Download mode එකට පිවිසෙන්න (Volume Down, Home, and Power buttons) ඉන්පසු Odin ටූල් එක open කර PDA icon click කර බාගත් .zip file එක select කරන්න ඉන්පසු Start කරන්න.දුරකථනය reboot වූ පසු Volume Up, Home, and Power buttons keys ඔබගෙන සිටින්න ඔබට CMW recovery එකට යා හෙක
( මින් පසු Nandroid Back up එකක් ලබා ගෙනීම සුදුසුය )
ඔබ CMW Recovery ෆ්ලෑෂ් කල පසු ඉහත සදහන් ලින්ක් එකෙන් නවතම Siyah Kernel එක බාගත හෙක
5.බාගත් Siyah Kernel zip file එක ඔබේ දුරකතනයේ Memory card එකට (internal /external ) copy කරගන්න .
6.දුරකථනය Restart කරන්න ඉන්පසු (Volume Down, Home, and Power buttons) ඔබගෙන සිටින්න එවිට CWM Recovery Mode එකට ඔබට යා හෙක.
7.ප්‍රථමයෙන් ඔබ Cache Partition එක Wipe කරන්න ඉන්පසු Advance ගොස් Dalvik Cache wipe කරන්න
8.ඉන්පසු install from SD/Internal (ඔබ Siyah Kernel එක Copy කල තෙන ) ගොස් ඔබ බාගත් Siyah xx.zip file එක තෝරන්න ඉන්පසු yes කර flash වනතුරු සිටින්න
9.ඉන්පසු දුරකථනය Reboot නොකර Advance ගොස් Reboot Recovery Select කරන්න
10.ඔබට දෙන අලුත් මුහුණු වරකින් Recovery එක boot වෙනු ඇත ඉන්පසු Kernel Specification ගොස් Stweaks profiles Reset කරන්න ඉන්පසු Advance ගොස් Fix Permission Select කරන්න ඉන්පසු Reboot කරන්න
11.දැන් ඔබගේ දුරකතනයට Siyah Kernel එක Flash වී ඇත එය About Phone ---> Kernel Version එක check කරන්න
(ඔබගේ දුරකථනය බූට් Logo එකේ Stuck වේනම් හෝ බ්ලෑන්ක් Screen එකක් පෙමිනේනම් පහත Script එක ෆ්ලෑෂ් කරන්න ඉන්පසු Nandroid Backup එක Restore කරන්න )
https://www.dropbox.com/s/wixdh29muostxl2/Ultimate_Kernel_Cleaning_Script_v2.6.5.zip
දැන් ඔබගේ දුරකතනය Dual Boot කිරීමට අවශ්ෂ Kernel එක ඔබ ෆ්ලෑෂ් කර ඇත
ඉන්පසු ඔබ 2nd Rom එක වශයෙන් දෙමිමට බලාපොරොත්තු වන Rom එක SD Card එකට Copy කරන්න
(Cyanogenmod / AOSP / AOKP Based all Roms / Shostock යන Roms )
http://galaxys2root.com/category/galaxy-s2-roms/
මෙහිදී ඔබට ක්‍රම දෙකකට ඔබට මෙහෙයුම් පද්දෙති දැමිය හෙක එකක් නම් දැනට පවතින Rom එක Clone කර අනිත් ROM එක අලුතින් දැමීම හෝ දැනට පවතින Rom තිබියදීම අලුත් Rom එක 2nd Rom එකට ෆ්ලෑෂ් කිරීම
මෙහිදී මම Recommend කරනු ලබන්නේ Rom Clone කර පසුව නව Rom එක දැමීමි
ROm එක Clone කර මෙහෙයුම් පද්දති 2ක් දමන ආකාරය බලමු
( මෙය කිරීමට පෙර Nandroid Back up එකක් ලබා ගෙනීම සුදුසුය )
12.දුරකථනය Reboot කර Recovery එකට පිවිසෙන්න එහි ඇති Dual Boot Option එකට පිවිසෙන්න
13.Clone 1st ROM to 2nd ROM Option එක select කර Yes කරන්න
මෙහිදී ඔබගේ දෙනාට පවතින Rom එක 2nd rom එක වශෙයෙන් Clone වේ මෙය සදහා විනාඩි 10 හෝ ඊට වෙඩි කාලයක් ගතවේ
14.දැන් ඔබ දැනට පැවතිය rom එක 2nd එක වශයෙන් ඇති නිසා 1st rom එක flash කිරීමට අවශ්ෂ වේ
ඒ සදහා නෙවත Recovery Mode එකට ගොස් wipe data / factory reset option කරන්න Cashe Partition එක හා Dalvik Cache Wipe කරන්න ඉන්පසු Install from SD ගොස් ඔබ ෆ්ලෑෂ් කිරීමට අවශ්ෂ rom එකේ .zip එක select කරන්න ඉන්පසු ෆ්ලෑෂ් වී අවසන් වූ පසු advance ගොස් Reboot Recovery select කරන්න
15.දැන් ඔබගේ Siyah Kernel එක නෙවත ෆ්ලෑෂ් කිරීමට අවශ්ශය (ඔබ දෙමු Custom Rom එකේ Kernel එක තමයි දැන් ඔබට Default Kernel වශයෙන් තියන්නේ )
ඉහත දෙක්වූ පරිදි ඔබට Siyah Kernel එක දැමීමට හෙක
(ඉහත උපදෙස් පිළිපදින්න)
අවසන් වරට ඔබ Reboot කලපසු ඔබගේ Boot Menu එකේ ඔබට යාමට අවශ්ෂ Rom එක select කල හෙක
Default Keys - Volume Down key එක හෝ Home key එක බවිත කරන්න
ඔබගේ 2nd Rom එක ඔබ බාවිතා කල ආකාරයට ඇති අතර 1st Rom එක setup කටයුතු කල යුතු වේ
ඔබට අවශ්ෂ නම් Recovery mode එකට ගොස් 1st rom එක 2nd rom එකත් එක්ක Swap කල හෙක එමගින් boot order එක මාරු කල හෙක
එසේම 2nd rom එක Delete කල හෙක
Feel free to leave any comments and feedbacks
forget to tell you all i used the google sinhala translator to type this in sinhala so sorry if you guys find it difficult to understand the words
Cheers :) :)
Thursday, July 18, 2013
ODIN ගෙන දෙනගමු (odin උපයෝගී කරගන firmware Flash කරමු Galaxy S /SII/SIII)
ODIN ගෙන දෙනගමු
ODIN යනු Samsung Galaxy දුරකථ සදහම වූ ටූල් එකකි මෙයින් Firmware Flash (install) කෙරීම මෙන්ම Recovery Bypass කිරීමට ද යොදා ගෙනේ එමෙන්ම දුරකතනය Re-Partition කිරීමටද හෙකි සම්සුන්ග් Galaxy දුරකථන තිබෙන ඕනෙම කෙනෙක් දෙනගත්ත යුතු Tools එකකි
බොහෝ වෙලාවට ඔබ ඔබගේ Galaxy දුරකථනයට Custom Rom එකක් හෝ නෙතිනම් Recovery ටූල් එකක් හෝ Custom Kernel එකක් දෙමිමට ගොස් ඔබගේ දුරකථනය Soft Brick උනොත් (Firmware Failures / Stuck on Boot Logo) මෙම Odin Tool එක මගින් ඔබට Firmware නෙවත දෙමිමට හෙකි වෙනු ඇත
මෙමෙ ටූල් එක බොහෝදුරට Stock Rom (stock යනු අදාල නිෂ්පාදකයා දුරකථනය මාර්කට් එකට දැමීමේදී දුරකතනයේ ලබාදෙන firmware එක) දෙමිමට බවිත කරනු ඇත මෙමෙ බ්ලොග් එක මගින් මම සම්සුන්ග් Galaxy S I 9000 , Galaxy SII I9100 , Galaxy SIII I 9300 යන දුරකථන සදහා Odin මගින් Stock Rom ෆ්ලෑෂ් කරන ආකාරය පෙහෙදිලි කරමි
වෙදගත්
<0> මෙම ක්‍රියාවලිය සදහා ඔබට ඔබේ දුරකතනයට අදාල Drivers පරිගණකයට ඉන්ස්ටල්ල් කලයුතුය
<0> ඔබගේ දුරකථනයේ Battery එක 80% හෝ එයට වඩා Charge කරන්න
ප්‍රථමයෙන් සම්සුන්ග් Galaxy S I 9000 දුරකථනයට Odin මගින් Stock rom එක Flash කරමු
<0> ප්‍රථමයෙන් ඔබ දුරකථන Off කර ඔබගේ SD data card එක සහ සිම් පත ඉවත් කරන්න
<0> දෙන ඔබගේ දුරකථනය download mod එකට ගත යුතුය ඒසද Volume Down Button + Home Button + Power Button යන button ට්රිත්වය එකවර ඔබගෙන සිටින්න එවිට Downloading Screen එක ඔබට දිස්වෙනු ඇත
<0> දෙන ඔබේ පරිගණකයට පහත Files බාගත කරන්න
Odin3 v1.3.exe
http://www.mediafire.com/download/r68sn6y2yb28ou8/Odin3_v1.3.exe
<0> Flash කිරීමට Files මෙතනින් බාගත කරන්න
https://docs.google.com/file/d/0B67As4gsEH4XODdZSnhMMGtaUEU/edit
<0> දැන් ඔබ Odin3 v1.3.exe රන් කරන්න එවිට ඔබට පහත දෙක්වෙන සේ වින්ඩොව් එකක් ලැබෙනු ඇත
<0> දැන් ඔබේ දුරකථනය usb cable එක හරහා පරිගණකයට සම්බන්ද කරන්න එවිට වම් පස කෙලවර ID :COM කියන කොටුව කහ පාටට හැරේ එසේ නොවුනොත් cable එකෙන් දුරකථනය ගලවා odin program එක close කර නැවත ඔපෙන් කර cable එක ගසන්න (මෙය සදහා ඔබගේ device driver install කිරීම අත්‍යාවශ වේ)
<0> දෙන ඔබ PDA icon එක click කර ඔබ කලින් බාගත් files තිබෙන folder එකට ගොස් එහි ඇති PDA_DXJV9_Deodexed_Zipaligned.tar file එක select කරන්න
<0>ඉන්පසුව PIT කියන icon එක click කර s1_odin_20100513.pit නම් file එක select කරන්න
<0> Phone click කර PHONE_DXJV9.tar select කරන්න
<0> CSC click කර CSC_OLBJV9.tar file එක select කරන්න
<0> ඉන් පසුව වම් පස තිබෙන Re -Partition Auto Reboot සහ Reset Time යන option තුනම check කරන්න වෙන කිසිවක් check නොකරන්න
<0> දැන් Start කරන්න odin tool එක දැන් ඔබේ දුරකතනයට rom එක ෆ්ලෑෂ් කරනු ඇත එය අවසන් වූ පසු PASS නමින් කොළ පාටින් දිස්වනු ඇත
<0> අවසන් වරට ඔබේ දුරකථනය reboot වනු ඇත reboot පසු Volume up + Home Botton + Power Botton එක ඔබගෙන සිටින්න එවිට ඔබට default recovery එකට යාමට හැක එසේ ගොස් wipe data/factory reset එක select කර ok කරන්න (volume up + volume down සහ power botton යොදා ගන්න )
<0> reboot වී අවසන් වූ පසු නෙවත දුරකථනය ස්විට්ච් off කර නෙවත download mode එකට පැමිණ ODIN හා සම්බන්ද කර CSC click කර 'CSC_OLBJV9.tar file එක නැවත ෆ්ලෑෂ් කරන්න මෙවර partition හා pit check කිරීමෙන් වලකින්න
<0> දුරකථනය reboot වූ පසු ඔබට අවශ්‍ය සියලු updates samsung kies හරහා සිදු කල හැක
දැන් අපි බලමු Galaxy GT 9100 දුරකථනය Odin බවිත කර Stock rom එක flash කිරීම ( J B 4.1.2)
<0> පෙර' පරිදි ඔබේ'දුරකථනය Download Mode එකට ගන්න (home + power + volume down)
<0> Odin ඔපන් කර usb cable එක හරහා දුරකථනය සම්බන්ද කරන්න පෙර පරිදි ID :COM කොටුව කහ පාට වෙනු ඇත
<0> පහත File එක ඔබේ පරිගණකයට බාගත කරගන්න
http://files.androidpit.info/content/I9100XWLS8_I9100FOPLS3_FOP.zip
Odin 3.07
<0> දැන් PDA icon එක select කර බාගත් I9100XWLS8_I9100XXLS8_I9100FOPLS3_HOME.tar file එක select කරන්න
<0> දැන් Auto Reboot සහ Reset ටීමේ time check කරන්න නමුත් පෙර කල පරිදි repartition check කිරීමෙන් වලකින්න
<0> දැන් Start click කරන්න මද වෙලාවකින් PASS message පැමිණ ඔබේ දුරකථනය reboot වෙනු ඇත
<0> reboot වූ පසු පෙර පරිදිම home + power + volume up බටන් ත්‍රිත්වය ඔබගෙන සිටින්න එවිට recover mode එකට ඔබට යා හැක එසේ ගොස් wipe data / factory reset option එක click කර o k කරන්න නැවත දුරකථනය reboot කරන්න
<0>දැන් ඔබගේ Samsung Galaxy S II GT 9100 දුරකතනයට Jelly Bean 4.1.2 ස්ථාපනය වී ඇත
අපි දැන් බලමු Galaxy SIII GT 9300 දුරකතනයට Odin හරහා Stock Rom එක flash කරන ආකාරය
<0> ඉහත පරිදි ඔබගේ දුරකථනය download mode එකට ගන්න (home + power + volume down)
<0> පහත දැක්වන link එක මගින් අවශ්ෂ files බාගත කරගන්න
http://www.hotfile.com/dl/202240205/4dcf384/I9300XXEMC3_I9300NEEEMC1_NEE.zip.html
Odin 3.07
<0> එම .zip file එක extract කරගන්න
<0> Odin Open කර USB කේබලය හරහා පරිගණකයට සම්බන්ද කරන්න
ID :COM කහපාට වනු ඇත
<0> PDA icon එක click කර md5 හෝ ඒ හා සමාන නමක් ඇති .tar file එක select කරන්න
<0> Phone icon එක click කර modem නමින් file එකක් ඇත්නම් එය select කරන්න (file එකක් නොමැති නම් ප්‍රශ්නයක් නැත )
<0> CSC icon එක click කර csc නමින් file එකක් ඇත්නම් එය select කරන්න (file එකක් නොමැති නම් ප්‍රශ්නයක් නැත )
<0> PIT icon එක click PIT නමින් file එකක් ඇත්නම් එය select කරන්න (file එකක් නොමැති නම් ප්‍රශ්නයක් නැත )
<0> දැන් Auto Reboot සහ Reset ටීමේ time check කරන්න නමුත් පෙර කල පරිදි repartition check කිරීමෙන් වලකින්න
<0> දැන් Start click කරන්න මද වෙලාවකින් PASS message පැමිණ ඔබේ දුරකථනය reboot වෙනු ඇත
<0> පෙර පරිදි ඔබ boot logo එකේ stuck සිටි නම් recovery mode ගොස් data / factory reset කරන්න
මෙම blog එකේ සදහන් දුරකථන සියල්ල international Version (I 9000/I 9100/I 9300) සදහා අදාල වන අතර අනිකුත් දුරකථන සදහා බාවිතා නොකරන්න (AT &T /T -Mobile/Sprint සහ අනෙකුත් සියලුම models )
Feel free to leave any comments and feedbacks
Cheers :)

Monday, July 15, 2013
Galaxy Y Android දුරකථන root කිරීම
ශ්‍රී ලංකික ජනතාව ගොඩක් බවිත කරන Galaxy Y Android දුරකථන root කරන ආකාරය පිළිබද මෙම බ්ලොග් එකෙන් ඉගන ගන්න
Root කිරීමට ප්‍රථම ඔබ දෙනගත යුතු කරනු කීපයක් ඇත
1.root කිරීමෙන් පසු ඔබේ දුරකතනේ Warranty එක වලංගු නොවනු ඇත
2.මෙය 100% හරියට කල යුතු අතර සුළු වෙරදීමකින් ඔබේ දුරකථනය Brink (බාවිතා කල නොහෙකි තත්වය) පත්විය හෙක
<0> Root කිරීමට පෙර ඔබේ දුරකථනය 80% වඩා battery එක charge කරන්න
<0> ඔබේ සියලුම දත්ත (SMS /Contact /Apps) Backup කරන්න (මෙය සදහා android market එකේ Superbackup App එක use කල හෙක )
<0> ප්‍රථමයෙන් පහත දෙක්වෙන .zip file එක ඔබගේ දුරකතනයේ SD card එකට copy කරන්න (Folder එකට නොව direct card එකට copy කරන්න සහ unzip කිරීමෙන් වලකින්න
http://www.mediafire.com/download/60915k1g001823p/update.zip
<0> දුරකථන off කරන්න
<0> ඉන්පසු ඔබේ දුරකතනේ Home Botton + Power Bottin + Volume up Botton මෙම සංයෝගය ඔබාගෙන සිටින්න Samsung Logo එක එනතුරු
<0> දැන් ඔබට සම්සුන්ග් Default Recovery Mode එක දිස්වෙනු ඇත.දෙන ඔබගේ දුරකතනයේ Touch පහසු කම නැති වෙන අතර ඉහල පහල කිරීමට Volume up සහ Down botton ද Home botton එක select කිරීමට ද power botton එක නැවත පරණ screen එකට (Previous Screen ) බාවිතා කල හැක .
<0> දෙන ඔබ ඉහත සදහන් keys බාවිතා කර Apply update from sd card option එක select කරන්න
<0> ඔබගේ SD card ඔබ කලින් Copy කල update .zip file එක තොර ok කරන්න
<0> දෙන ඔබට වෙනම menu එකක් පෙනනු ඇත එහි ඇති Reboot System now කියන option එක තොර ok කරන්න
(මෙම ක්‍රියාවලිය සදහා මද වෙලාවක් යනු ඇත )
<0> ඔබගේ දුරකථනය Reboot උන පසු එහි application ගොස් superuser app install වී ඇති බව බලන්න
<0> අවසාන වශයෙන් superuser app එක open කර binaries update කරන්න
දැන් ඔබට custom Rom මෙන්ම Root Permission අවශ්ෂ සියලුම apps සහ Tweaks සිදු කල හෙක
Feel free to leave any comments and feedbacks
forget to tell you all i used the google sinhala translator to type this in sinhala so sorry if you guys find it difficult to understand the words
Cheers :) :)
hope to write more blogs in the future (if i got any free time in office :P)
WIFI /GPRS ගාස්තු වලින් තොරව USB cable එක හරහා ඕනෙම android දුරකතනයකට ඉන්ටෙර්නෙට් ලබා ගැනීම
මුලික සුදුසුකම්
1. ROOT කරපු (Android 4.x) දුරකතනයක්
2.ඉන්ටෙර්නෙට් සහිත ඕනෑම Windows (XP /7/8) සහිත පරිගණකයක්
<0> පළමුව ඔබ ඔබගේ දුරකතනයට අදාල Drivers ඉන්ස්ටල්ල් කරන්න
<0> දුරකතනයේ USB Debuggin ON කරන්න (Settings -> Application/ ->Devoloper Option -> USB Debbugging
දුරකතනයේ Devoloper Option එක Settings -> About Phone -> Build Number එම icon එක මත දිගටම Click කරීමෙන් ලබාගත හෙක
<0>මින් පසු ඔබගේ Superuser Application එක ඔපෙන් කර එහි Settings වලට ගොස් Notification Off කරන්න
(Superuser ->Settings -> Notifications -> Off කරන්න (Do not show notification when an app is granted Su Permissions)
<0> Android Reverse Tethering Software එක බාගත කරන්න
Link : http://www.mediafire.com/?c3z4bkofg4u7xkh
<0> බාගත කරගත් Android Reverse Tethering එක unzip කර Android Tool .exe එක click කරන්න
<0> ඔබගේ දුරකථනය USB කේබලය හරහා පරිගණකයට සම්බන්ද කරන්න
<0> දෙන ඔබට Select a Device කියන තෙන නම්බෙර් එකක් දිස්වෙනු ඇත
එමෙන්ම check dns click කීරීමෙන් ඔබට IP address එකක් දිස්වෙනු ඇත
(192.168.1.1) Default
<0> අවසන්ව Connect Click කරන්න එවිට ඔබේ දුරකතනයේ superuser access එකක් පෙන්න්වනු ඇත
එය allow කිරීමෙන් usb tunnel ඔබේ දුරකතනයේ install වෙනු ඇත සහ දෙන ඔබට browser එක ඔපෙන් කර surf කිරීමට හෙකිවේ
<0> නමුත් තවම ඔබට Google Play හරහා හෝ Firmware Updates කීරීමට නොහෙක
ඒ සදහා ඔබ Android tool හි ඇති Tool tab එක click කරන්න එවිට "install hack
"නමින් icon එකක් පෙනනු ඇත එය click කරන්න දෙන ඔබේ දුරකතනයේ Xposed
Installer නමින් app එකක් install වෙනු ඇත එහි ඇති Install/Updateoption එක click කරන්න එන පණිවිඩය ok කරන්න ඉන්පසු Module ටැබ් ගොස් Hack Connectivity tool එක check
කරන්න දෙන ඔබගේ දුරකතනයේ Hack Connectivity tool එක ඉන්ස්ටල්ල් වෙනු ඇත මෙම ක්‍රියාවලිය අවසන් කිරීමට දුරකථනය reboot කරන්න .
<0> දෙන ඔබට Hack Connectivity tool එක ඔපෙන් කර Activate wifi hack icon එක click කරන්න
දෙන ඔබට android tool ඔපෙන් කර නෙවතත් ඉන්ටෙර්නෙට් ලබාගත හැකි මෙන්ම
Android market එකෙන් app dowload කිරීමට මෙන්ම Firmware updates ඇතුළු සියල්ල කල හෙක -------SOME TIPS ----------
ක්‍රියා නොකරිනම්
1. සමහර වෙලාවට ඔබගේ adb (android debug bridge ) ක්‍රියා නොකරනු ඇත එවිට Android tool වල ඇති tool එක click කර එහි ඇති kill adb option පරිහරණය කරන්න එසේ කිරීමෙන් පසු android tool close කර නෙවත ඔපෙන් කරන්න
2.සමහර වෙලාවට ඔබ connect වීමේදී usb tunnel app එක ක්‍රියා විරහිත වුවොත් (not responding )සරලව එය uninstall කරන්න නෙවත ඔබ පරිගණකය restart කර connect කරන්න එවිට android tools එය නෙවත install කරගනු ඇත
3.windows xp බාවිතා කරන අය තම දුරකටනයට අදාල නවතම drivers install කරන්න
This Program is tested by me on S2 SGH i777/GT9100/HTC Evo 4G and 100% working on almost every Android phones running on ICS and Jellybean but may not work fully on Android 2.x
Feel free to leave any comments and feedbacks
forget to tell you all i used the google sinhala translator to type this in sinhala so sorry if you guys find it difficult to understand the words
Cheers :) :)
hope to write more blogs in the future (if i got any free time in office :P)
Subscribe to:
Posts (Atom)