මුලික සුදුසුකම්
1. ROOT කරපු (Android 4.x) දුරකතනයක්
2.ඉන්ටෙර්නෙට් සහිත ඕනෑම Windows (XP /7/8) සහිත පරිගණකයක්
<0> පළමුව ඔබ ඔබගේ දුරකතනයට අදාල Drivers ඉන්ස්ටල්ල් කරන්න
<0> දුරකතනයේ USB Debuggin ON කරන්න (Settings -> Application/ ->Devoloper Option -> USB Debbugging
දුරකතනයේ Devoloper Option එක Settings -> About Phone -> Build Number එම icon එක මත දිගටම Click කරීමෙන් ලබාගත හෙක
<0>මින් පසු ඔබගේ Superuser Application එක ඔපෙන් කර එහි Settings වලට ගොස් Notification Off කරන්න
(Superuser ->Settings -> Notifications -> Off කරන්න (Do not show notification when an app is granted Su Permissions)
<0> Android Reverse Tethering Software එක බාගත කරන්න
Link : http://www.mediafire.com/?c3z4bkofg4u7xkh
<0> බාගත කරගත් Android Reverse Tethering එක unzip කර Android Tool .exe එක click කරන්න
<0> ඔබගේ දුරකථනය USB කේබලය හරහා පරිගණකයට සම්බන්ද කරන්න
<0> දෙන ඔබට Select a Device කියන තෙන නම්බෙර් එකක් දිස්වෙනු ඇත
එමෙන්ම check dns click කීරීමෙන් ඔබට IP address එකක් දිස්වෙනු ඇත
(192.168.1.1) Default
<0> අවසන්ව Connect Click කරන්න එවිට ඔබේ දුරකතනයේ superuser access එකක් පෙන්න්වනු ඇත
එය allow කිරීමෙන් usb tunnel ඔබේ දුරකතනයේ install වෙනු ඇත සහ දෙන ඔබට browser එක ඔපෙන් කර surf කිරීමට හෙකිවේ
<0> නමුත් තවම ඔබට Google Play හරහා හෝ Firmware Updates කීරීමට නොහෙක
ඒ සදහා ඔබ Android tool හි ඇති Tool tab එක click කරන්න එවිට "install hack
"නමින් icon එකක් පෙනනු ඇත එය click කරන්න දෙන ඔබේ දුරකතනයේ Xposed
Installer නමින් app එකක් install වෙනු ඇත එහි ඇති Install/Updateoption එක click කරන්න එන පණිවිඩය ok කරන්න ඉන්පසු Module ටැබ් ගොස් Hack Connectivity tool එක check
කරන්න දෙන ඔබගේ දුරකතනයේ Hack Connectivity tool එක ඉන්ස්ටල්ල් වෙනු ඇත මෙම ක්‍රියාවලිය අවසන් කිරීමට දුරකථනය reboot කරන්න .
<0> දෙන ඔබට Hack Connectivity tool එක ඔපෙන් කර Activate wifi hack icon එක click කරන්න
දෙන ඔබට android tool ඔපෙන් කර නෙවතත් ඉන්ටෙර්නෙට් ලබාගත හැකි මෙන්ම
Android market එකෙන් app dowload කිරීමට මෙන්ම Firmware updates ඇතුළු සියල්ල කල හෙක -------SOME TIPS ----------
ක්‍රියා නොකරිනම්
1. සමහර වෙලාවට ඔබගේ adb (android debug bridge ) ක්‍රියා නොකරනු ඇත එවිට Android tool වල ඇති tool එක click කර එහි ඇති kill adb option පරිහරණය කරන්න එසේ කිරීමෙන් පසු android tool close කර නෙවත ඔපෙන් කරන්න
2.සමහර වෙලාවට ඔබ connect වීමේදී usb tunnel app එක ක්‍රියා විරහිත වුවොත් (not responding )සරලව එය uninstall කරන්න නෙවත ඔබ පරිගණකය restart කර connect කරන්න එවිට android tools එය නෙවත install කරගනු ඇත
3.windows xp බාවිතා කරන අය තම දුරකටනයට අදාල නවතම drivers install කරන්න
This Program is tested by me on S2 SGH i777/GT9100/HTC Evo 4G and 100% working on almost every Android phones running on ICS and Jellybean but may not work fully on Android 2.x
Feel free to leave any comments and feedbacks
forget to tell you all i used the google sinhala translator to type this in sinhala so sorry if you guys find it difficult to understand the words
Cheers :) :)
hope to write more blogs in the future (if i got any free time in office :P)
ela mchn...maxa
ReplyDelete