Thursday, July 18, 2013

ODIN ගෙන දෙනගමු (odin උපයෝගී කරගන firmware Flash කරමු Galaxy S /SII/SIII)

ODIN ගෙන දෙනගමු


ODIN යනු Samsung Galaxy දුරකථ සදහම වූ ටූල් එකකි මෙයින් Firmware Flash (install) කෙරීම මෙන්ම Recovery Bypass කිරීමට ද යොදා ගෙනේ  එමෙන්ම දුරකතනය Re-Partition කිරීමටද හෙකි සම්සුන්ග් Galaxy දුරකථන තිබෙන ඕනෙම කෙනෙක් දෙනගත්ත යුතු Tools එකකි

බොහෝ වෙලාවට ඔබ ඔබගේ Galaxy දුරකථනයට Custom Rom එකක් හෝ නෙතිනම් Recovery ටූල් එකක් හෝ Custom Kernel එකක් දෙමිමට ගොස් ඔබගේ දුරකථනය Soft Brick උනොත් (Firmware Failures / Stuck on Boot  Logo) මෙම Odin Tool එක මගින් ඔබට Firmware නෙවත දෙමිමට හෙකි වෙනු ඇත

මෙමෙ ටූල් එක බොහෝදුරට Stock Rom (stock යනු අදාල  නිෂ්පාදකයා දුරකථනය මාර්කට් එකට දැමීමේදී දුරකතනයේ ලබාදෙන firmware එක) දෙමිමට බවිත කරනු ඇත මෙමෙ බ්ලොග් එක මගින්  මම සම්සුන්ග් Galaxy S I 9000 , Galaxy SII  I9100 , Galaxy SIII I 9300 යන දුරකථන සදහා Odin මගින් Stock Rom ෆ්ලෑෂ් කරන ආකාරය පෙහෙදිලි කරමි

වෙදගත්

<0> මෙම ක්‍රියාවලිය සදහා ඔබට ඔබේ  දුරකතනයට අදාල Drivers පරිගණකයට ඉන්ස්ටල්ල් කලයුතුය
<0> ඔබගේ දුරකථනයේ Battery එක 80% හෝ එයට වඩා Charge කරන්න

ප්‍රථමයෙන් සම්සුන්ග් Galaxy S I 9000 දුරකථනයට Odin මගින් Stock rom එක Flash කරමු


<0> ප්‍රථමයෙන් ඔබ දුරකථන Off කර ඔබගේ SD data card එක සහ සිම් පත ඉවත් කරන්න
<0> දෙන ඔබගේ දුරකථනය download mod එකට ගත යුතුය ඒසද Volume Down Button + Home Button + Power Button යන button ට්‍රිත්වය එකවර ඔබගෙන සිටින්න එවිට Downloading Screen එක ඔබට දිස්වෙනු ඇත


<0>  දෙන ඔබේ පරිගණකයට පහත Files බාගත කරන්න
       Odin3 v1.3.exe  
       http://www.mediafire.com/download/r68sn6y2yb28ou8/Odin3_v1.3.exe

 <0> Flash කිරීමට Files මෙතනින් බාගත කරන්න
https://docs.google.com/file/d/0B67As4gsEH4XODdZSnhMMGtaUEU/edit

<0> දැන් ඔබ  Odin3 v1.3.exe  රන් කරන්න එවිට ඔබට පහත දෙක්වෙන සේ වින්ඩොව් එකක් ලැබෙනු ඇත 









   <0> දැන් ඔබේ දුරකථනය usb cable එක හරහා පරිගණකයට සම්බන්ද කරන්න එවිට වම් පස කෙලවර ID :COM කියන කොටුව කහ පාටට හැරේ එසේ නොවුනොත් cable එකෙන් දුරකථනය ගලවා odin program එක close කර නැවත ඔපෙන් කර cable එක ගසන්න (මෙය සදහා ඔබගේ device driver install කිරීම අත්‍යාවශ වේ)

<0> දෙන ඔබ PDA icon එක click කර ඔබ කලින් බාගත් files තිබෙන folder එකට ගොස් එහි ඇති
PDA_DXJV9_Deodexed_Zipaligned.tar file එක select කරන්න

<0>ඉන්පසුව PIT කියන icon එක click කර
s1_odin_20100513.pit නම් file එක select කරන්න
<0> Phone click කර
PHONE_DXJV9.tar select කරන්න
<0> CSC click කර
CSC_OLBJV9.tar file එක select කරන්න

<0> ඉන් පසුව වම් පස තිබෙන Re -Partition Auto Reboot සහ Reset Time යන option තුනම check කරන්න  වෙන කිසිවක් check නොකරන්න

<0> දැන් Start කරන්න odin tool එක දැන් ඔබේ දුරකතනයට rom එක ෆ්ලෑෂ් කරනු ඇත එය අවසන් වූ පසු PASS නමින්     කොළ පාටින් දිස්වනු ඇත 
<0> අවසන් වරට ඔබේ දුරකථනය reboot වනු ඇත reboot පසු Volume up + Home Botton + Power Botton එක ඔබගෙන සිටින්න එවිට ඔබට default recovery එකට යාමට හැක එසේ ගොස්
wipe data/factory reset එක select කර ok කරන්න (volume up + volume down සහ power botton යොදා ගන්න )

<0> reboot වී අවසන් වූ පසු නෙවත දුරකථනය ස්විට්ච් off කර නෙවත download mode එකට පැමිණ ODIN හා සම්බන්ද කර CSC click කර
'CSC_OLBJV9.tar file එක නැවත ෆ්ලෑෂ් කරන්න මෙවර partition හා pit check කිරීමෙන් වලකින්න

<0> දුරකථනය reboot වූ පසු  ඔබට අවශ්‍ය සියලු updates samsung kies හරහා සිදු කල හැක






දැන්  අපි බලමු Galaxy  GT 9100 දුරකථනය Odin බවිත කර Stock rom එක flash කිරීම ( J B 4.1.2)

<0> පෙර' පරිදි ඔබේ'දුරකථනය Download Mode එකට ගන්න (home + power + volume down)
<0> Odin ඔපන් කර usb cable එක හරහා දුරකථනය සම්බන්ද කරන්න පෙර පරිදි ID :COM කොටුව කහ පාට වෙනු ඇත
<0> පහත File එක ඔබේ පරිගණකයට බාගත කරගන්න
       http://files.androidpit.info/content/I9100XWLS8_I9100FOPLS3_FOP.zip

      Odin 3.07

<0> දැන් PDA icon එක select කර  බාගත් I9100XWLS8_I9100XXLS8_I9100FOPLS3_HOME.tar file එක select කරන්න
<0> දැන් Auto Reboot සහ Reset ටීමේ time check කරන්න නමුත් පෙර කල පරිදි repartition check කිරීමෙන් වලකින්න

<0> දැන් Start click කරන්න මද වෙලාවකින් PASS message පැමිණ ඔබේ දුරකථනය reboot වෙනු ඇත
<0> reboot වූ පසු පෙර පරිදිම home + power + volume up බටන් ත්‍රිත්වය ඔබගෙන සිටින්න එවිට recover mode එකට ඔබට යා හැක එසේ ගොස් wipe data / factory reset option එක click කර o k කරන්න නැවත දුරකථනය reboot කරන්න
<0>දැන් ඔබගේ Samsung Galaxy  S II GT 9100 දුරකතනයට Jelly Bean 4.1.2 ස්ථාපනය වී ඇත

 අපි දැන්  බලමු Galaxy SIII GT 9300 දුරකතනයට Odin හරහා Stock Rom  එක flash කරන ආකාරය

<0> ඉහත පරිදි ඔබගේ දුරකථනය download mode එකට ගන්න (home + power + volume down)
<0> පහත දැක්වන link එක මගින් අවශ්ෂ files බාගත කරගන්න
       http://www.hotfile.com/dl/202240205/4dcf384/I9300XXEMC3_I9300NEEEMC1_NEE.zip.html

      Odin 3.07

<0> එම .zip file එක extract කරගන්න
<0> Odin Open කර USB කේබලය හරහා පරිගණකයට සම්බන්ද කරන්න
        ID :COM කහපාට වනු ඇත
<0> PDA icon එක click කර md5 හෝ ඒ හා සමාන නමක් ඇති .tar file එක select කරන්න
<0> Phone icon එක click කර modem නමින් file එකක් ඇත්නම් එය select කරන්න (file එකක් නොමැති නම් ප්‍රශ්නයක් නැත )
<0> CSC icon එක click කර csc නමින් file එකක් ඇත්නම් එය select කරන්න (file එකක් නොමැති නම් ප්‍රශ්නයක් නැත )
<0> PIT  icon එක click PIT නමින් file එකක් ඇත්නම් එය select කරන්න (file එකක් නොමැති නම් ප්‍රශ්නයක් නැත )
<0> දැන් Auto Reboot සහ Reset ටීමේ time check කරන්න නමුත් පෙර කල පරිදි repartition check කිරීමෙන් වලකින්න
<0> දැන් Start click කරන්න මද වෙලාවකින් PASS message පැමිණ ඔබේ දුරකථනය reboot වෙනු ඇත
<0> පෙර පරිදි ඔබ boot logo එකේ  stuck සිටි නම් recovery mode ගොස් data / factory reset කරන්න


මෙම blog එකේ සදහන් දුරකථන සියල්ල international Version (I 9000/I 9100/I 9300) සදහා අදාල වන අතර අනිකුත් දුරකථන සදහා බාවිතා නොකරන්න (AT &T /T -Mobile/Sprint සහ අනෙකුත් සියලුම models )


Feel free to leave any comments and feedbacks
Cheers :)





No comments:

Post a Comment